Wednesday, December 25, 2019

MLocater App එක මගින් ඔබ කැමති අය ඉන්න තැන Phone එකෙන් බලා ගන්න.


Dial #775*377# to Get Pin

⏩ඔබට සෙවීමට අවශ්‍ය වන්නේ  #775*377# අමතා අoක 1 යොදා Subscribe උනාට පසුව SMS එකක් මගින් ලැබෙන PIN අංකය පමණි.

⏩ඉන්පසු ඔබට පමණක් අවේනික වූ Pin Number එකක් ඔබට ලැබෙනවා. ඉතිං දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හොයන්න ඕන කෙනාගෙත් කැමත්ත මත පින් අංකෙ ඔයා ගන්න එක. එතකොට එයා ඉන්න තැන ඔයාට ඕනම වෙලාවක බලාගන්න පුළුවන්.

⏩අපි හිතමු ඔයා හොයන්න ඕන කෙනාගෙ පින් අංකෙ ආවෙ 12345 කියලා එතකොට ඔයාට කරන්න තියෙන්නෙ ml 12345 ගහලා 77101 ට SMS එකක් සෙන්ඩ් කරන්න.  

⏩ඕනෑම වෙලාවක ඕනෑම දවසක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් හොයාගන්න පුළුවන්. මේ සදහා ඔබට ඕනෑම දුරකථනයක් භාවිතා කළ හැක ඔබ Smart ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් ඔබගේ යහළුවා ඉන්න තැන ලංකා සිතියමක් මගින් වු වද බලාගැනීමේ පහසුව ඔබට තියෙනවා. එවිට ඔබට ලැබෙන SMS පණිවිඩයේ ඔබ සොයන්නා සිටින ස්ථානයේ Map Link එකක් ලැබෙනවා. ඔබ එම Link එක Click කල විට Google Maps ඔස්සේ ඔහු හෝ ඇය සිටින ස්ථානය බලාගැනීමේ පහසුවද ඔබට ලැබෙනවා.




Data off කරල තිබ්බත්, Location off කරල තිබ්බත්, කෙනෙක් ඉන්න තැන හොයන්න පුළුවන්..
මෙය Dialog භාවිතා කරන ඔබට පමණක් ලබා ගත හැකි පහසු සේවාවක්. 
#775*377# අමතා අදම Subscribe වන්න.

ඔබ සහ ඔබ සොයන්නා මෙම සේවාව සදහා ලියාපදිංචි වියයුතුය.
සොයන්නගේ කැමැත්ත පමණක් මෙම සේවාව ලබා ගත යුතුය. දිනකට රු. 5+Tax ද සොයන වාරයකදී  රු.2+Tax ද අදාළ වේ


62 comments:

  1. Replies
    1. හොරෙන් යන කෙනා පින් අංකය දුන්නේ නැත්නම්??🤣🤣🤣

      Delete
  2. It doesn't work in my phone I am getting a msg saying "connection problem or Invalid MMI code" I AM sure I have no prblm with the connection. Why I should do

    ReplyDelete
  3. Tawama mata pin no eka hambunai nha

    ReplyDelete
  4. Ona number ekak bala ganda puluwanda.naththan dialog number witharada

    ReplyDelete
  5. Meka girl ge phone ekenda ekenda karanna ona nathnam mage ekenda

    ReplyDelete
    Replies
    1. girl ge pin eka aragena oyage 4n eken ml space thiyala eyage pin eka dala 77101 send kalanam eya inna thana balanna puluwan. habay oyath subscribe wela inna oni

      Delete
  6. Location eka hariyata pennanne ne.

    ReplyDelete
  7. Location eka hariyata pennanne ne.

    ReplyDelete
  8. Hoyanna ona kenage pin number eka sms eken awe nahane

    ReplyDelete
  9. Hoyanna ona kenage pin number eka sms eken awe nahane

    ReplyDelete
  10. Hoyanna ona manage pin number eka send karanka unable locate kiyala anawa. Eth Mage number eka Smith phone eki send karanka location pennanawa.

    ReplyDelete
  11. Hoyanna ona manage pin number eka send karanka unable locate kiyala anawa. Eth Mage number eka Smith phone eki send karanka location pennanawa.

    ReplyDelete
  12. Hama sim ekakta puluvan nam ok ehemada

    ReplyDelete
  13. Me sewawa awalangu karaganne kohomada

    ReplyDelete
  14. Hi maga yaluwaga phone nathi wala phone off kohamada hoya ganna

    ReplyDelete
  15. how much is charged ? is it a free service ?

    ReplyDelete
  16. Phone dekeema credit theyenna oneda.. ehema nathnam hoyanakenaage credit thibunama athida

    ReplyDelete
  17. Register unama dennagema phone walin rs 5 tax eka dawasa gane kapenawada

    ReplyDelete
  18. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  19. Per day charges adukala kiyala ewana SMS eka ewananna epa. Register wela enna dennata oya Per day charges adukala kiyana sms eka awama wade ahuwenawa. Eka ewanna epa. Day charges ganna.

    ReplyDelete
  20. Nethi una phone ehema hoyanna puluvanda

    ReplyDelete