MLocater App එක මගින් ඔබ කැමති අය ඉන්න තැන Phone එකෙන් බලා ගන්න.
REG ML Send SMS 77101
⏩ඔබට සෙවීමට අවශ්‍ය වන්නේ ඔබගේ dialog phone එකෙන් REG<space>ML ලෙස ටයිප් කර එම SMS එක 77101 send කිරීම පමනය්.
⏩ඉන්පසු ඔබට පමණක් අවේනික වූ Pin Number එකක් ඔබට ලැබෙනවා. ඉතිං දැන් ඔයාට කරන්න තියෙන්නෙ ඔයාට හොයන්න ඕන කෙනාගෙත් කැමත්ත මත පින් අංකෙ ඔයා ගන්න එක. එතකොට එයා ඉන්න තැන ඔයාට ඕනම වෙලාවක බලාගන්න පුළුවන්.
⏩අපි හිතමු ඔයා හොයන්න ඕන කෙනාගෙ පින් අංකෙ ආවෙ 12345 කියලා එතකොට ඔයාට කරන්න තියෙන්නෙ ml 12345 ගහලා 77101 ට SMS එකක් සෙන්ඩ් කරන්න.
⏩ඕනෑම වෙලාවක ඕනෑම දවසක ඒ අය ඉන්න තැන SMS එකක් මගින් හොයාගන්න පුළුවන්. මේ සදහා ඔබට ඕනෑම දුරකථනයක් භාවිතා කළ හැක ඔබ Smart ජංගම දුරකතනයක් භාවිතා කරන්නේනම් ඔබගේ යහළුවා ඉන්න තැන ලංකා සිතියමක් මගින් වු වද බලාගැනීමේ පහසුව ඔබට තියෙනවා. එවිට ඔබට ලැබෙන SMS පණිවිඩයේ ඔබ සොයන්නා සිටින ස්ථානයේ Map Link එකක් ලැබෙනවා. ඔබ එම Link එක Click කල විට Google Maps ඔස්සේ ඔහු හෝ ඇය සිටින ස්ථානය බලාගැනීමේ පහසුවද ඔබට ලැබෙනවා.
Data off කරල තිබ්බත්, Location off කරල තිබ්බත්, කෙනෙක් ඉන්න තැන හොයන්න පුළුවන්..
මෙය Dialog භාවිතා කරන ඔබට පමණක් ලබා ගත හැකි පහසු සේවාවක්.
REG ML send SMS 77101 අදම Subscribe වන්න.
ඔබ සහ ඔබ සොයන්නා මෙම සේවාව සදහා ලියාපදිංචි වියයුතුය.
සොයන්නගේ කැමැත්ත පමණක් මෙම සේවාව ලබා ගත යුතුය. දිනකට රු. 5+Tax ද සොයන වාරයකදී රු.2+Tax ද අදාළ වේ





